COD Module

Details #

COD Module කියන්නේ Cash on Delivery ක්‍රමය හරහා business මෙහෙයවන E-commerce business තමන්ගේ orders (Sale) courier company එකත් සමග SYNC කරගැනීමට මෙම module එක උපකාරී වේ.

ඉතාමත් කරියබහුල වියාපාර මෙහෙයවන ඔබට orders වැඩි වෙන තරමට staff වැඩි නොකර inventory management සහ COD Management යන දෙකම විදිමතව මෙහෙයවීමට මෙහෙදී හැකියාව ලැබේ.Storemate Woo Commerce module එක මගින් ඔබට e commerce website පවා SYNC කරගැනීමට හැකියාව ඇත

COD Module එකෙහි ඇති විශේෂත්වය #

  • ඔබගේ සියලුම orders(sales) තත්පර ගණනකින් ඔබගේ courier company එකෙහි software එකට update වීම.
  • Courier company එකෙන් delivery කිරීමෙන් අනතුරව සාදන ඔබගේ COD invoice එක අනුව StoreMate හි ඇති orders වල payment details සහ status එක automatically update වීම

COD Module මගින් ඔබට ලැබෙන 90,000 මාසික මුදල්මය ඉතිරිය #

Benefit Staff
Deduction
Saving Cost
Excel download කරමින් orders courier software එකෙහි update කිරීමට අවශ්‍ය නොවීම සහ ඒ සදහා වෙනම වියදමක් staff සදහා ගෙවීමක් අවශ්‍ය නොවීම0130,000
Courier Company එකෙන් ඔබට ලබාදෙන invoice වල නිරවාදීබාවය (reconciliation) පරික්ෂා කිරීමට staff අවශ්‍ය නොවීම0130,000
තොග කළමණාකරණය සිදුවෙන නිසා ඒ සදහා manual කාර්ය කිරීමට අමතර staff අවශ්‍ය නොවීම0130,000

How to work #

Enable Module #

Step 01: Update your subscription for COD Module. (Contact Storemate Support)

Step 02: Get your token key from the courier company and update the token key on StoreMate.

Step 03: update your payment account under the COD Module settings.

Order Sync with courier software #

Step 01: Click on the COD module

Step 02: Select your courier company and delivered city.

Step 03: Add your bill as normal.

Note: Your credit amount will consider as the COD Amount of courier software. Your waybill id generates automatically.

Courier invoice Sync with StoreMate #

Step 01: Go to COD Module.

Step 02: Click on the Sync COD invoice button.

Step 03: Payment details and shipping status will sync according to the courier company invoice.

Note courier expenses sync option is in-progress.

Order status Sync with StoreMate #

You can sync the shipping status from the courier company. Make sure up to delivery status all the status show as the in-progress on StoreMate.

Order Settings #

Powered by BetterDocs